Ad

Senkadagala Nuwarata Song Lyrics By Dinesh Gamage : Sinhala

Senkadagala Nuwarata Song Lyrics 

by Dinesh Gamage : Sinhala

 

Song Lyrics

 
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළඟේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොඳ
කඳුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී
අකුණුත් බොඳ වී
කඳුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුණු හසුනක් ලඟ හවස
පරවුණු ප්රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉඳහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

 
 
Artist : Dinesh Gamage 

 

Watch the Video of Senkadagala Nuwarata Song Lyrics By Dinesh Gamage : Sinhala

 






Is there any correction of above lyrics, Feel free to Comment on bellow or Send Suggestions  through our CONTACT US page. As well you can help to build up lyrics collection of here for music lovers in the world by sending your favorite song lyrics in English language or another language to us through our Add Lyrics option.
 
 
 




Post a Comment

0 Comments